"Iwum Pihum (ඉවුම් පිහුම්)" να σας βοηθήσει να μαγειρέψουν Σρι Λάνκα Sinhala τρόφιμα και καθώς Εξωτερικών Foods χρησιμοποιώντας μητρική Sinhala γλώσσα. Με τη χρήση γρήγορες και εύκολες συμβουλές αυτού του Iwum Pihum Sinhala App, μπορείτε να μειώσετε το χρόνο μαγειρέματος σας και θα μάθετε πώς να προετοιμάσει την υγιεινή διατροφή μέσα σε λίγα λεπτά. Όλες οι συνταγές χρησιμοποιούν απλά συστατικά που είναι εύκολα διαθέσιμες και φθηνές.
Αν σας ενδιαφέρει να μάθετε πώς να μαγειρεύουν υγιεινά και όμως απλές συνταγές, είστε στο σωστό μέρος.
ΣΗΜΕΙΩΣΗ:
# Αυτή η εφαρμογή περιέχει 800 + δωρεάν συνταγές. Επομένως, σας παρακαλώ να είστε υπομονετικοί, ενώ έχετε ξεκινήσει το app για πρώτη φορά, καθώς μπορεί να πάρει μερικά λεπτά για να φορτώσει όλο το περιεχόμενο. Είναι καλύτερα αν μπορείτε να επανεκκινήσετε την εφαρμογή μετά την πρώτη εγκατάστασή σας. Θα λύσει το πρόβλημα χαμηλής ποιότητας της εικόνας.
# Κινητή συσκευή σας πρέπει να περιέχει Sinhala Γλώσσα (Sinhala Unicode) για να χρησιμοποιήσετε αυτό το app.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ χωρίς σύνδεση. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet στο කරලා (Στοιχεία για කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Επανεκκίνηση කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com